Nissan Vanette C22 Dashboard AC vent Non Adjustable - Image 1
Dashboard / AC Vents

Nissan Vanette C22 Dashboard AC vent Non Adjustable

LKR 2,500

3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . මේකේ හුලන් දිශාව වෙනස් කල නොහැකියි . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . . වීඩියෝ එකේ තියෙනවා adjustable එකෙයි Non Adjustable එකෙයි වෙනස . .මෙතනින් order කරන්න පුළුවන් Non Adjustable එක . ..Adjustable එක ගන්න සයිට් එකේ උඩම search bar එකේ C22 adjustable කියලා search කරලා ගන්න .