Nissan Vanette C22 Parts

Browse available 3D printed parts for this model.

Nissan Vanette C22 Headlight GrillExterior
Nissan Vanette C22 Headlight Grill
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . .

LKR 1500

Nissan Vanette  C22 Door Inside Triangle PartInterior
Nissan Vanette C22 Door Inside Triangle Part
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . double tape එකක් භාවිත කර දොර ඇතුල් පැත්තෙන් අලවාගන්න . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . .

LKR 500

Nissan Vanette C22 Dashboard Switch Hole CoverDashboard
Nissan Vanette C22 Dashboard Switch Hole Cover
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . .

LKR 100

Nissan Vanette C22 MeterBoard AC ventsDashboard
Nissan Vanette C22 MeterBoard AC vents
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . .

LKR 3400

Nissan Vanette C22 Door Lock CoverInteriorMulti-Fit
Nissan Vanette C22 Door Lock Cover
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . .

LKR 400

Nissan Vanette C22 AC Control CoverDashboard
Nissan Vanette C22 AC Control Cover
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි .

LKR 3500

Nissan Vanette C22 Pili End 2 Pcs (Left and Right)Exterior
Nissan Vanette C22 Pili End 2 Pcs (Left and Right)
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . මිල දමා ඇත්තේ වම හා දකුණ ජෝඩුවක මිලයි . පිලි වෙනස් වෙන නිසා මෙය තරමක් විශාලව සාදා ඇත . ඔබේ original පීලි නම් මෙය loose වේ . මලකඩ නොකන සිලිකන් හෝ මල්ටිබෝන්ඩ් ගම් දමා තද කරගන්න.. ගොඩක් හිරයි නම් පිරිලා තියෙන කැට් ලොයි ටික කපල හෝ තහඩුව ලොකු වැඩි නම් තහඩුව පොඩ්ඩක් කපා සවි කරගත යුතුය , .

LKR 400

Nissan Vanette C22 DashBoard AC ventDashboard
Nissan Vanette C22 DashBoard AC vent
විකුණන වාහනයක් නම් AC වැඩ නැත්නම් පෙනුමට විතරක් නම් 2500 එකත් හොදයි . .නැත්තම් 4000 එක හොදයි . . 3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . සවි කරන ආකාරය වීඩියෝ එක මගින් බලන්න . . වීඩියෝ එකේ තියෙනවා adjustable එකෙයි Non Adjustable එකෙයි වෙනස . අවශ්‍ය එක තෝරලා order කරන්න පුළුවන්..

LKR 2500

Nissan Vanette C22 Passenger Door Outside Triangle PartInterior
Nissan Vanette C22 Passenger Door Outside Triangle Part
3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . plastic කෑල්ල දොරේ ගානට තබා හිල් තුන මාක් කරගෙන කුඩා කට්ටකින් විදින්න . ඊට පසු මලකඩ නොකන ඇන දෙකකින් සවිකරගන්න . . කළු ඇන නම් වඩා හොදයි .

LKR 1000

Nissan Vanette C22 Air Intake CoverExterior
Nissan Vanette C22 Air Intake Cover
3D ප්‍රින්ට් කර නිෂ්පාදන කර ඇත . .ඇන දැමීමට ඇති තැන් වලින් මාක් කරගෙන වාහනේ බෝඩියේ හිල් විදලා මලකඩ කන්නේ නැති ඇන දාගන්න තියෙන්නේ . .වීඩියෝ එක බලන්න පහල . .

LKR 1900