Nissan Vanette C22 Passenger Door Outside Triangle Part - Image 1
Interior / Door Parts

Nissan Vanette C22 Passenger Door Outside Triangle Part

LKR 1,000

3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . plastic කෑල්ල දොරේ ගානට තබා හිල් තුන මාක් කරගෙන කුඩා කට්ටකින් විදින්න . ඊට පසු මලකඩ නොකන ඇන දෙකකින් සවිකරගන්න . . කළු ඇන නම් වඩා හොදයි .