Nissan Vanette C22 Pili End 2 Pcs (Left and Right) - Image 1
Exterior / Pili End

Nissan Vanette C22 Pili End 2 Pcs (Left and Right)

LKR 400

3D Print කරන ලද අපගේම නිෂ්පාදනයකි . ඔබටම සවි කර ගත හැක . . මිල දමා ඇත්තේ වම හා දකුණ ජෝඩුවක මිලයි . පිලි වෙනස් වෙන නිසා මෙය තරමක් විශාලව සාදා ඇත . ඔබේ original පීලි නම් මෙය loose වේ . මලකඩ නොකන සිලිකන් හෝ මල්ටිබෝන්ඩ් ගම් දමා තද කරගන්න.. ගොඩක් හිරයි නම් පිරිලා තියෙන කැට් ලොයි ටික කපල හෝ තහඩුව ලොකු වැඩි නම් තහඩුව පොඩ්ඩක් කපා සවි කරගත යුතුය , .